රසම රස දෙල් කට්ලට් ගෙදරදිම හදමු...

Healthy Food Recipes Sri lanka Food Recipes Sri Lanka Food Crisis
By Subodha Aug 04, 2022 12:27 PM GMT
Subodha

Subodha

in රචනා
Report

අවශ්‍ය ද්‍රව්‍ය

  • පොතු හැර තම්බා ගත් පොඩි දෙල් ගෙඩියක්
  • උම්බලකඩ කුඩු 30g
  • ලියා ගත් ලූණු 100g
  • ලියා ගත් අමුමිරිස්කරල් 2 ක්
  • කරපිංචා කරාබු නැටි
  • කුරුදු
  • ගමිමිරිස්
  • ලුනු
  • බිත්තර
  • බිස්කට් කුඩු
  • තෙල් 

සාදන ආකාරය -

  • තෙල් බදුනක් ලිප තබා එයට ලියා ගත් ලූණු , අමුමිරිස්, කරපිංචා , කරාබු නැටි, උම්බලකඩ හා කුරුදු එක්කරන්න. එවා රන්වන් පාට වෙනතුරු බැදුන පසු එයට පොඩි කරගත් තෙල් ගෙඩිය එක්කරන්න. ඉන්පසු හොදින් මිශ්‍ර කර රස අනුව ලුනු හා ගම්මිරිස්එකතු කර ලිපෙන් බා නිවෙන්න හරින්න. දැන් කුඩා ගුලි සකසා බිත්තර සාරු වල දවටා බිස්කුඩු වල තවරා ගන්න. ඉන්පසු තෙල් තාච්චිය හොදින් රත්කර කට්ලට් ටික බදින්න  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now