කුලියාපිටිය උණුසුම්.. ඩිෆෙන්ඩරයක් පාර මැද ගිනි තියයි. (VIDEO).

By Sithumi May 01, 2022 04:51 PM GMT
Report

රිය අනතුරක් හේතුවෙන් තරුණයකු මරණයට පත්වීම හේතුවෙන් කුලියාපිටිය ප්‍රදේශයේ කිසියම් උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ.

ඩිෆෙන්ඩර් රථයේ සහ යතුරු පැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර මරණයට පත්වී ඇත්තේ යතුරු පැදිය පදවාගෙන ආ තරුණයාය.

එම අවස්ථාවේ ම රැස් වූ ප්‍රදේශවාසීන් විසින් ඩිෆෙන්ඩර් රථයට ගිනි තබා තිබේ. එය පදවන ලද්දේ බාලවයස්කාර දරුවකු බවත් අනතුර සිදුවීමෙන් පසු ඔහු පළාගොස් ඇතැයි ද සඳහන් වෙයි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now