වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ඇතුලු පහක් ජීවිතක්ෂයට.. (විදෙස් පුවත්)

United States of America
By krishani Oct 14, 2022 04:15 AM GMT
Report

ඇමරිකාවේ උතුරු කැරොලයිනා ප්‍රාන්තයේ රාලී නුවර සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ඇතුලු පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

වෙඩික්කරු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.