පොහොර උරයක දමා සිටි සිව් හැවිරිදි දරුවාට සිදු වූ සංවේදී ඛේදවාචකය..

Sri Lanka Police Sri Lanka Crime
By krishani Oct 08, 2022 12:23 AM GMT
krishani

krishani

in අපරාධ
Report

ආණමඩුව - දිවුල්වැව ප්‍රදේශයේ දී අතුරුදන් වූ සිව් හැවිරිදි පිරිමි දරුවෙකු සිරුරේ තැළීම් තුවාල සහිතව පොහොර උරයක් තුළ දමා තිබියදී දිවුල්වැව වැව අසල කැලෑබද ප්‍රදේශයේදී සොයාගෙන රෝහල්ගත කර ඇත.

එම දරුවා ඊයේ (07) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර සිද්ධියට සැකපිට ඒ අසළ සැඟව සිටි 25 හැවිරිදි පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාර දී ඇත.

ඔහු මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවෙකී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join