ප්‍රදේශයකින් නාඳුනන මළසිරුරක් හමුවෙයි

death body Crimr una watuna
By Sithumi Jan 06, 2022 03:13 PM GMT
Report

උණවටුන යද්දෙහිමුල්ල මුහුදේ පාවෙමින් තිබු පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් උණවටුන පොලිස් මුරපොලේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව අද (06) සවස ගොඩ ගන්නා ලදි.

වයස අවුරුදු 20 - 30ත් අතර වයසේ පසුවන මොහු මෙතෙක් හඳුනාගෙන නොමැත මළ සිරුර කරාපිටිය රෝහල වෙත ගෙන යන ලද අතර හබරාදුව පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලැබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join now