බෝම්බ ප්‍රහාරයකින් 92ක් ජිවිතක්ෂයට - 157ක් තුවාල ලබයි..

Pakistan Crime
By krishani Feb 01, 2023 01:01 AM GMT
krishani

krishani

in අපරාධ
Report

පාකිස්තානයේ පෙශාවර්හි පිහිටි ඉස්ලාම් දේවස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 92ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් පුද්ගලයින් 157 දෙනෙකු තුවාල ලබා ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය එල්ල වී තිබුණේ යාඥා මෙහෙයක් පැවැත්වෙමින් තිබියදී බව ය.

එම අවස්ථාවේ දී දේවස්ථානයේ 260කට ආසන්න පිරිසක් එහි රැඳී සිට ඇත.ඉන් වැඩි පිරිසක් පොලිස් නිලධාරීන් බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join