සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පැවැත්වෙන දින නියම කෙරේ.

Ministry of Education A D Susil Premajayantha G.C.E.(A/L) Examination G.C.E. (O/L) Examination
By Wayomi Feb 14, 2024 05:41 AM GMT
Report

2023 වර්ෂයේ සඳහා වූ සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි - ජූනි මාසවල පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සඳහන් කරනවා.

එමෙන්ම 2024 වසරේ අපොස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත වනවා.

මේ අතර අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, 2025 වසරේ නව පාසල් වාරය ජනවාරි මස 2 දා ආරම්භ කිරීමට නියමිත බවයි.