ඩෑන් ප්‍රියසාද් CID අත්අඩංගුවට..
By krishani
09 වෙනිදා අරලියගහ මන්දිරය සහ ගාලුමුවදොරපිටියේ ඇති වු කලහාරී සිදුවීම්වලට අදාලව ප්‍රකාශයක් ලබා දීමට පැමිණී ඩෑන් ප්‍රියසාද් CID අත්අඩංගුවට ගනු ලැබීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |