වෙඩි තබා ඝාතනය කළ හිටපු ක්රිකට් නායකයා ගැන ඇහෙන වෙනස්ම විදියේ කතාව..
Sri Lanka Police
Crime Branch Criminal Investigation Department
Crime
Murder
By Sithumini
අම්බලන්ගොඩ බෝගහපවත්ත ප්රදේශයේදි 9 30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.
මෙලෙස ඝාතනයට ලක්වුණේ ජොන්ටි නොහොත් ධම්මික නිරෝශන පෙරේරා හෙවත් ජොන්ට් නමින් හදුන්වන 41හැවිරිදි දෙදරු පියෙක අදාල පුද්ගලයාගෙ හිසට වැදුණු වෙඩි ප්රහාරය ඔහුගේ හිසට වැදී ඇති අතර ඔහු එම ස්ථානයේදිම ජීවිතක්ෂයට පත්ව තිබුණා.
නිවෙස අසළ ඇති පාළු ඉඩමක සිට මෙම වෙඩි ප්රහාරය. සිදුකර ඇති අතර වෙඩික්කරුවන් පාගමනින් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ප්රහාරය එල්ලව ඇත්තේ ඝාතනයට ලක්වූ පුද්ගලයා අවමගුල් උත්සවයකට යෑමට නිවසෙන් පිටව යෑමේදි.
මෙම පුද්ගලයා ප්රදේශයේ අවමගුල් උත්සවවල සූදුපිටි පවත්වාගෙන යන අයෙක්වන අතර එම සූදුපිටියකදි කලකට පෙර ඇතිව්යු ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇති බව පොලීසිය සැකපළකරනවා.
ඔහුට මීට ඔඑරද ජීවිත තර්ජන තිබුඉ ඇතිබවයි පොලිසිය සදහන්කලේ.