ඇමතිවරයෙකුට හූ තියා පන්නා දමයි..දැඩි උණුසුම් තත්ත්වයක්..(VIDEO)
Sri Lanka
Jaffna
Fisherman
Indian fishermen
Daglus dewananda
By Aruna
පේදුරුතුඩුවේ දී පැවති ධීවර විරෝධතාවයක් සමනය කිරීමට පැමිණි ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට එම ධීවරයන්ගෙන් දැඩි විරෝධතාවක් එල්ලවී තිබෙනවා.
ඒ හේතුවෙන් අමාත්‍යවරයා එම උත්සාහය අතහැර දමා එම ස්ථානයෙන් පිටත්ව යාමට කටයුතු කළා.
ඉන්දීය ධීවරයන් විසින් ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණීමට එරෙහිව උතුරේ මේ දිනවල විරෝධතා ඇවිල යමින් තිබේ.
සිදුවීමට අදාල වීඩියෝව පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |