ඩී ඒ රාජපක්ශගේ පිළිරුව බිමට සමතලා කරයි. (VIDEO)

Go Home Gota Gota Go Home 2022 Go Home Mahinda
By Sithumi May 10, 2022 04:28 PM GMT
Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ ඇතුළු රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ වරුන්ගේ පියාණන් වන ඩී ඒ රාජපක්ෂ පිළිරුව  කණ්ඩායමක් විසින්  කඩා දමා තිබේ.

පවත්නා රටේ දැඩි අර්බුධකාරී තත්වය සමග තත්වය සමග මීට අමතරව බොහෝ දෑ වලට ජනතාව ආණ්ඩුවට සම්බන්ධ බොහෝ පිරිස් වලට අදාල අදාළ දේපළ හානි සිදුකර ඇති අතර මෙම පිළිරුව කඩා දැමූ ආකාරය වීඩියෝවක සටහන් වී ඇති අයුරු පහතින් නරඹන්න.