මෙරට ඇදිරිනීතිය සම්බන්ධයෙන් විදෙස් රටක් ගත් තීරණය මෙන්න.

Curfew Sri Lanka
By Aruna May 10, 2022 06:12 AM GMT
Report

ප්‍රචණ්ඩකාරී විරෝධතා සහ දේශපාලන කැලඹීම් හේතුවෙන්ට පුරා ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීම කල් දමන ලෙස කොළඹ පිහිටි සෞදි අරාබියේ තානාපති කාර්යාලය එහි පුරවැසියන්ට උපදේශයක් නිකුත් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now