මුළු දිවයිනටම ඇඳිරි නීතිය..! නවතම නිවේදනයක් නිකුත් කෙරේ ..!
By Sewvandhi
අද රාත්‍රී 7 සිට හෙට උදෑසන 7 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
