වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ..!

By Sewvandhi May 09, 2022 08:44 AM GMT
Report

බස්නාහිර පළාත ම ආවරණය වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.

මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදිය.

පොලීසිය දැනුම්දෙන්නේ නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක බවය.