වහාම ක්‍රියාත්මක පරිදි කොළඹ ප්‍රදේශ කිහිපයක් සඳහා පොලිස් ඇඳිරි නීතිය පනවයි

By Sewvandhi May 09, 2022 08:15 AM GMT
Report

කොළඹ කොටුව, කොළඹ මධ්‍යම සහ කොළඹ උතුර යන ප්‍රදේශවලට ලපොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙනවා.

ඒ මේ මොහොතේ සිට (09) ක්‍රියාත්මක වන පරිදියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now