"..භාරකාර අන්තර් කාලීන ආණ්ඩු යනු මොනවාද..? වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ හදිසි මැතිවරණයකට යා හැකිද.."වර්තමාන තත්වයේ ඔබ නොදත් පැතිකඩ.. (VIDEO)

Sri Lanka election Mahinda Rajapaksha Gotabhaya Rajapaksha Economic crisis
By Sewvandhi Apr 04, 2022 10:06 AM GMT
Report

වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුදය මෙන්ම තීරණාත්මක දේශපාලන තත්ත්වය සාකච්ඡා කිරීමට ෆැෆරල් සංවිධානයේ විධායක නිලධාරීන් රෝහණ හෙට්ටිආරච්චි මහතා සහ හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා එක්ව සිටියා.

එහිදී පාර්ලිමේන්තුවේ 225 ම ඉවත් වුවහොත් ඒ සඳහා ඇති මැතිවරණ ක්‍රමය මෙන්ම භාරකාර සහ අන්තර් අන්තර්කාලීන ආණ්ඩුවල ස්වරූප පිළිබඳව සාකච්ඡාවට භාජනය වුණා.

එමෙන්ම රාජපක්ෂ පවුල ඇතුළු දේශපාලනඥයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් ද දීර්ඝ සාකච්ඡාවක් මෙහි දී ඇති වුණා.

මුදල් කළමනාකරණය,දේපළ කොල්ලකෑම ඇතුළු විවිධ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සිදුවුනු සම්පූර්ණ සාකච්ඡාව  පහතින්...

(වීඩියෝ අයිතිය - අද දෙරණ)

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now