බහින්බස් වීම දුරදිග යයි - තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ජිවිතක්ෂයට..

Sri Lanka Police Crime
By krishani Feb 04, 2023 06:10 AM GMT
krishani

krishani

in අපරාධ
Report

ඊයේ (03) රාත්‍රියේ වැලිගම - හල්ලල ප්‍රදේශයේ නිවසක ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

එම නිවසේ මත්පැන් පානය කරමින් සිටි පිරිසක් අතර ඇති වූ බහින් බස්වීමකින් දුරදිගයාමෙන් මෙම ඝාතනය සිදුව ඇත්තේ.

එහි දී තියුණු ආයුධයකින් පහරකෑමට ලක් වූ 48 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති අතර පසුව පොලිසිය විසින් ඝාතනය සිදුකළ පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු 21 හැවිරිදි වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join