වෙඩි තැබිමකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට - ඝාතකයින් පලා යයි..

Sri Lanka Police Sri Lanka Crime
By krishani Jul 31, 2022 02:23 AM GMT
krishani

krishani

in අපරාධ
Report

වෙරළබඩ පොලිස් වසමේ විවේකානන්ද කන්ද පාරේදී පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

වෙඩි තැබීමෙන් 51 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඝාතකයින් පලා ගොස් ඇත.

ඔවුන් අත් අඩංගුවට ගැනීමට වෙරළබඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන අතර  මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join