වෙඩි තැබීමකින් තරුණියක් ජිවිතක්ෂයට..

Sri Lanka Police Crime
By krishani Oct 19, 2022 04:55 AM GMT
Report

ඊයේ(18) රාත්‍රී සිදු වු වෙඩිතැබීමකින් වව්නියාව නෙඩුන්කේනි ප්‍රදේශයේ දී තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස දුරෙයිරාජසිංහම් ප්‍රමිලා නමැති 21 හැවිරිදි තරුණියක් මරණයට පත්ව ඇත්තේ. 

නිවසින් එළියට පැමිණි අවස්ථාවේ ඇයට වෙඩිවැදීම සිදුව ඇති බව පොලිසිය පවසයි.