පියා සහ පුතා එක්ව උදලු මිටකින් පහර දී සිදු කළ කුරිරු ඝාතනය..

Sri Lanka Police Sri Lanka
By krishani Oct 17, 2022 08:57 AM GMT
krishani

krishani

in අපරාධ
Report

රාජාංගණය - යාය 17 ප්‍රදේශයේ දී පියා සහ පුතා එක්ව උදලු මිටකින් පහර දී 50 හැවිරිදි  පුද්ගලයෙකු ඝාතනය කර ඇත.

මොවුන් තුන්දෙනා ඊයේ(16) රාත්‍රියේ එක්ව මත්පැන් පානය කර ඇති අතර පසුව ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් මෙම පහරදීම සිදුව ඇත.

පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ කාලයක් තිස්සේ මොවුන් අතර පැවති පෞද්ගලික ආරවුලක් ඝාතනයට හේතුවී ඇති බවය.

අත්අඩංගුවට ගත් පියාගේ වයස අවුරුදු 54 ක් වන අතර පුතා 24 වන වියේ පසු වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join