තියුණු ආයුධයකින් සාහසික ලෙස පහර දී පුද්ගලයෙක් ඝාතනය කරයි..

Sri Lanka Police Sri Lanka
By krishani Aug 07, 2022 08:19 AM GMT
krishani

krishani

in අපරාධ
Report

අද (07) පෙරවරුවේ නවගමුව පොලිස් ස්ථානයේ දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 52 හැවිරිදි පුද්ගලයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join