කැපුම් තුවාල සහිතව මනුෂ්‍ය ඝාතනයක්..

Sri Lanka Police Sri Lanka
By krishani Oct 07, 2022 01:46 AM GMT
krishani

krishani

in අපරාධ
Report

නාඋල - ලේනමිය ප්‍රදේශයේ නිවසක කැපුම් තුවාල සහිතව පුද්ගලයකු මියගොස් ඇත.

පොලිසිය විසින් මරණකරුව රෝහල්ගත කර ඇති නමුත් ඔහු ඒ වන විටත් මිය ගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 38ක නාඋල - ලේනමිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට පොලිසිය සැක කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join