තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කරයි.

Sri Lanka Police Crime
By krishani Apr 03, 2023 01:35 AM GMT
krishani

krishani

in අපරාධ
Report

ඊයේ (02) දහවල් මිනුවන්ගොඩ පොලිස් වසමේ පත්තඬුවන ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, 42 හැවිරිදි පත්තඬුවන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.

මරණකරු තාවකාලිකව පදිංචිව සිටි නිවසේ හිමිකරු සමග ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු තියුණු ආයුධයකින් ගෙල ප්‍රදේශයට පහර දී එම ඝාතනය සිදුකර ඇත්තේ.

සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join