ගමේ සිට ආ පෙම්වතා එච්.එන්.ඩී සිසුවියට පිහියෙන් ඇන ජංගම දුරකථනය රැගෙන පලායයි

crime Sri lanka universitiy
By Sithumi Jan 21, 2022 10:52 AM GMT
Report

ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලබන සිසුවියකට ලබුදුව වෛද්‍ය පීඨ නිල නිවාස අසලදි පුද්ගලයෙකු විසින් අද(21) දහවල් පිහියෙන් ඇණ ඇගේ ජංගම දුරකතනයද රැගෙන පලාගොස් ඇති බව අක්මිමණ පොලිසිය කියයි.

මෙම සිසුවිය තණමල්විල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය උසස් තාක්ෂණ ආයතනයේ ඉංජිනේරු අංශයේ අධ්‍යාපනය ලබමින් සිට තිබේ.

ඊයේ දිනයෙදී විභාගයට පෙනි සිටිම සඳහා පැමිණ ඇත. පොලිසිය සඳහන් කළේ සැකකරු සිසුවිය සමඟ ගමේදි ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now