අත් පා ගැට ගසා පුද්ගලයෙක්ව ඝාතනය කළ සංවේදී පුවතක්..

Sri Lanka Police Crime
By krishani Sep 12, 2022 05:10 AM GMT
krishani

krishani

in අපරාධ
Report

කොච්චිකඩේ - දළුවකොටුව ප්‍රදේශයේ පිහිටි වාහන අලෙවිකිරීමේ ආයතනයක සේවය කළ මුරකරුවෙකු ඝාතනය කර තිබේ.

පිරිසක් විසින් ඔහුගේ අත්පා ගැට ගසා අලෙවි ආයතනයේ ගාල් කර තිබු මෝටර් රථ තුනක රුපියල් තුන්ලක්ෂ 80,000ක් පමණ වටිනා පැති කන්ණාඩි යුගල තුනක් සොරකම් කර ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළ අතර පසුදා එහි හිමිකරු පැමිණ මුරකරු පිළිබඳ සොයාබැලීමේ දි ඔහුගේ මළ සිරුර හමුවී තිබේ.

මියගොස් ඇත්තේ 66 හැවිරිදි පුද්ගලයෙකු වන අතර සිද්ධිය පිළිබඳව කොච්චිකඩේ පොලීසිය විමර්ශන සිදුකරයි.