පහර දී පුද්ගලයෙක්ව ඝාතනය කරයි..

Sri Lanka
By krishani Aug 10, 2022 04:07 AM GMT
krishani

krishani

in අපරාධ
Report

ඊයේ (09) සවස් කාලයේ කටුනායක - කලහපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇත.

පහරදීමෙන් පසු බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේ ය.