මුණුබුරාගෙ පොලු පහරින් මිත්තනිය ජිවිතක්ෂයට පත් වූ සංවේදී පුවතක්..

Sri Lanka Crime
By krishani Sep 13, 2022 07:02 AM GMT
Report

උදෑසන ආහාරය සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග 13 හැවිරිදි පිරිමි දරුවෙකු විසින් සිය මිත්තනියට යකඩ පොල්ලකින් පහර දී තිබෙනවා.

එම පහරදීමෙන් වයස 81ක් වන මිත්තනිය මිය ගොස් ඇත.ඇය හෙම්මාතගම, තල්ගස්පිටිය පදිංචි කාන්තාවක් වේ.

පොලීසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙම ප්‍රහාරය එල්ල කළ 13 හැවිරිදි දරුවා මානසික ආබාධයකින් පෙළෙන අයෙකු බව වාර්තා වේ.