සැමියාගේ අමානුෂික පහරකෑමෙන් බිරිඳක් ජිවිතක්ෂයට.

Sri Lanka Police Sri Lanka Crime
By krishani Apr 21, 2023 08:39 AM GMT
Report

බිරිඳට පහර දී බිරිඳව ඝාතනය කළ සැමියෙකු හංවැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එසේ මිගොස් ඇත්තේ, හංවැල්ල ඉරිදා පොළ තුම්මෝදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක කාන්තාවක් ය.

පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ ඇය ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර පෙරේදා (19) දිනයේ දී ඇය මිය ගොස් ඇති බව පොලීසිය පැවසීය.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join