වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ අයෙක් ජිවිතක්ෂයට..

Sri Lanka Crime
By krishani Oct 19, 2022 08:57 AM GMT
Report

ගාල්ල - යක්කලමුල්ල මැදගෙදර ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගතකර සිටි පුද්ගලයෙකු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 43 හැවිරිදි පුද්ගලයෙකු වන අතර අද දහවල් සිදුවූ මෙම වෙඩි තැබීමෙන් වයස අවුරුදු 4ක කුඩා දරුවෙකු ද තුවාල ලබා ඇත.

ඔවුන් ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.