තවත් වෙඩි තැබීමක්..

Sri Lanka Crime
By krishani Sep 24, 2022 01:09 AM GMT
Report

ඊයේ(23) අහුංගල්ල බෝගහපිටිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇත.

ඔහු ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join