ඥාතී ගෙදර පිංකමට යන්න දුන් නෑ කියලා බිරිඳක් නිදියහනේ දී ම සැමියාගේ ගෙල මිරිකා ඝාතනය කරලා..

Sri Lanka Police Crime
By krishani Apr 10, 2023 09:27 AM GMT
krishani

krishani

in අපරාධ
Report

පෙරේදා (08) දින වලපනේ පාලුගෙදර ප්‍රදේශයේ බිරිඳක්, සිය ඥාතී නිවසක පැවති දානමය පිංකමකට යාමට ස්වාමියා ඉඩ නොදුන් හේතුවෙන් ස්වාමියාව නිදි යහනේ දී ම ඝාතනය කර ඇත.

ඇයව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.සැකකාර කාන්තාව එළඹෙන 27 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගය කළේ ය.

ඝාතනයෙන් මියගොස් ඇත්තේ 44 හැවිරිදි දෙදරු පියෙක් වන අතර, නිදා සිටිය දී බිරිඳ විසින් ඔහුගේ ගෙල මිරිකා ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වලපනේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join