පුත්‍රයා විසින් සිය පියාට පොලුවලින් පහර දී ඝාතනය කළ සංවේදී පුවතක්..

Sri Lanka Police Crime
By krishani Nov 20, 2022 05:04 AM GMT
Report

ඌරුබොක්ක ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පොලුවලින් පහරදී ඝාතනය කර ඇත.

බිරිඳ සමග ඇති වූ බහින්බස් වීමක් දුර දිග යාම හේතුවෙන් සිය පුත්‍රයා සහ බිරිඳගේ පෙර විවාහයේ පුත්‍රයා, පෙර විවාහයේ දියණියගේ පුත්‍රයා එක්ව මරණකරුට පහර දී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 51ක් වූ පුද්ගලයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වයස 32, 30 සහ 19 හැවිරිදි වියේ පසුවන තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join