තවත් කාන්තාවක් ඝාතනය කරලා..

Sri Lanka Crime
By krishani Mar 28, 2023 07:54 AM GMT
Report

රත්නපුර - බටුගෙදර ප්‍රදේශයේ නිවසක සිටි 70 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

එසේ ඝාතනයට ලක්වූ කාන්තාව සහ ඇගේ වැඩිමහල් සොයුරිය එම නිවසේ සිට ඇත.

කෙසේවෙතත්, අද (28) අලුයම් කාලයේ කිසියම් පිරිසක් හෝ පුද්ගලයින් කිහිපදෙනෙකු නිවසට ඇතුළු වී මුදල් සහ රන් ආභාරණ සොයා  ඇති බවට පොලිසිය සැක පළ කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join