දෙපයින් එල්ලා පහර දී සිදු කළ අමානුෂික ඝාතනය.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime Death
By krishani Jun 27, 2023 06:58 AM GMT
krishani

krishani

in අපරාධ
Report

නිට්ටඹුව ප්‍රදේශයේ දී දෙපයින් එල්ලා පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වේ.

ඒ අනුව එම සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස පහර දී ඝාතනය කර ඇත්තේ 42 හැවිරිදි නිට්ටඹුව - දෙබහැර ඌරු ගොවිපලක සේවකයකු ලෙස කටයුතු කළ පුද්ගලයෙක් ය.

මෙම පහරදීම සිදුකර ඇත්තේ, ඔහු ඌරු කොටුවේ සේවයට පැමිණ එහි තිබූ භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් මුල්කරගෙන ය.