තියුණු ආයුධවලින් කපා කොටා සිදුකළ මනුෂ්‍ය ඝාතනය - තුනක් අත්අඩංගුවට.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By krishani Jun 25, 2023 05:21 AM GMT
krishani

krishani

in අපරාධ
Report

නාඋල - ලේනමීය ප්‍රාදේශයේ දී පුද්ගලයකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබෙනවා.

ඊයේ (24), එම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් නාඋල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 38, 39 වයස්වල පසුවන නාඋල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

කෙසේවෙතත්, ඔවුන් අද (25) නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.