වෙඩි තැබීමක් - දෙදෙනෙක්ට බරපතල තුවාල.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By krishani Jun 18, 2023 03:56 AM GMT
krishani

krishani

in අපරාධ
Report

මිනුවන්ගොඩ - බැස්ටියන් මාවත ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

ඒ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් කළ වෙඩි තැබීමක් ය.

එයින් බරපතල තුවාල ලැබූ යතුරුපැදියකින් ගමන් කළ දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

තුවාල ලැබූවන් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් දෙදෙනා අවුරුදු 33 සහ අවුරුදු 43ක පසු වන්නන් වේ.