දුරදිග ගිය ආරවුල මරණෙන් කෙලවර වූ සංවේදී පුවතක්..

Sri Lanka Police Sri Lanka Crime
By krishani Apr 11, 2023 05:13 AM GMT
Report

ඊයේ (10) රාත්‍රි, මීරිගම පොදු වෙළෙඳ සංකීර්ණය තුළ දී වෙළෙඳාම් කටයුතු සඳහා පැමිණි දෙදෙනෙකු අතර ඇති වු ආරවුලක් මත ඝාතනයක් සිදු වී ඇත.

තියුණු ආයුධයකින් පහරදීමෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා ගිලන් රථයකින් රෝහල් ගත කිරීමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාව වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු වයස අවුරුදු 55ක් වු මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

ඝාතනය සිදුකළ පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join