කාන්තාවන් දෙදෙනෙක් කෑ ගහලා එපා කියලා - රුපියල් 40ක් වෙනුවෙන් කළ කුරිරු ඝාතනය..

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Death
By krishani Oct 09, 2023 02:23 PM GMT
krishani

krishani

in අපරාධ
Report

මාතර ප්‍රදේශයේ දී නගර සභා කම්කරුවෙකු විසින් කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කළ පුවතක් වාර්තා වේ.

එම සිදුවීමට ඔහුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු නිවසට ඇතුළු වී කාන්තාවන් දෙදෙනා ඝාතනය කර රුපියල් 40ක මුදලක් හා ඉමිටේෂන් ආභරණ ද සොරා ගෙන පලා ගොස් ඇත.

එම පුද්ගලයා රැකියාවක් සොයා නිවසට පැමිණි බවට සඳහන් වන්නේ.

කෙසේ වෙතත්, සැකකරු නිවසට ඇතුළුවීමේ දී මෙම කාන්තාවන් කෑ ගසා තිබෙනවා.

එම අවස්ථාවේ දී සැකකරු විසින් මෙම කාන්තාවන් දෙදෙනා ඝාතනය කර තිබෙනවා.