දෙමස්සිනාලගේ ඉහවහා ගිය කෝපය අවසානයේ කෙලවර වුණ තැන..

Police spokesman Sri Lanka Police Sri Lanka Police Investigation Crime Latest Headlines
By krishani Jun 23, 2024 05:25 PM GMT
krishani

krishani

in අපරාධ
Report

තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

දෙමස්සිනාලගේ ඉහවහා ගිය කෝපය අවසානයේ කෙලවර වුණ තැන.. | Crime At Katuwana

ඒ කටුවන අමුදමන ප්‍රදේශයේ දී ය.

අද (23) පෙරවරුවේ මෙම ඝාතනය සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ය.

මරණකරු හා සැකකාර ඝාතකයා අතර පැවති අමනාපයක් මත වූ බහින්බස් වීමක් නිසා මෙම පහර දීම සිදුකර ඇති බව වාර්තා වේ.

එම සිදුවීමෙන් පසුව සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇත.

හංවැල්ලම කැළඹුණ.. සමූහ දූෂණයේ සැකකරුවන් 08 දෙනාට දුන් අධිකරණ නියෝගය ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

හංවැල්ලම කැළඹුණ.. සමූහ දූෂණයේ සැකකරුවන් 08 දෙනාට දුන් අධිකරණ නියෝගය ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..


කෙසේ වෙතත්, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව කටුවන පොලිසිය සඳහන් කළේ ය.