සිත් පිත් නැති 16 හැවිරිදි පුතාගේ පිහි පහර පියාව රෝහල්ගත කරයි..

Sri Lanka Police Crime
By krishani May 23, 2023 03:34 AM GMT
krishani

krishani

in අපරාධ
Report

සිය පුතාගේ පිහි පහරින් බරපතළ තුවාල ලැබූ පියෙකු රෝහල්ගත කර තිබෙනවා.

එහිදී පෙරේදා (21) දින ඔහු මියගොස් ඇති බව කටුවන පොලීසිය සඳහන් කළේ ය.

පසුගිය 05වැනිදා කිරම, වල්ගම්පුල්ල ප්‍රදේශයේ දී මෙම පහරදීම සිදුකර ඇති බව වාර්තා වන්නේ.

ඒ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව මෙලෙස පහර දී ඇති බව විමර්ශන වල දී හෙලි වී තිබෙනවා.

එම පහරදීමෙන් පසුව ප්‍රදේශය අතහැර පලාගොස් සිටින 16 හැවිරිදි පුත්‍රයා සොයා අත්අඩංගුවට ගැනීමට කටුවන පොලීසිය විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join