දුරදිග ගිය ආරවුල ජිවිතයක් රැගෙන යයි.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By krishani 2 years ago
krishani

krishani

in අපරාධ
Report

ඊයේ (25) හුංගම - ගොඩකදුරු යාය වැව අසල වීල්ගමුව ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ගැටුමක් සිදු වී තිබෙනවා.

එම ගැටුමෙන් පහර කෑමට ලක් වූ පුද්ගලයා ජිවිතක්ෂයට පත් විය. 

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් වූ පට්ටියපොළ, නෙටොල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු හුංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර හුංගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.