වෙඩි තැබිමක් - පුද්ගලයෙක් රෝහල්ගත කරයි..

Sri Lanka Police Crime
By krishani Jan 16, 2023 04:21 AM GMT
Report

අද (16) අලුයම හොරණ - කොළඹ මාර්ගයේ ගෝනපොල - කුඹුක ප්‍රදේශයේ දී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි අයෙකු වෙඩි තබා පලාගොස් ඇත. 

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මෝටර් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ලී මෝලක හිමිකරුවෙකු වන ඔහු හොරේතුඩුව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙක් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join