පුද්ගලයෙක්ට තියුණු ආයුධ ප්‍රහාරයක් - තුවාලකරු වහාම රෝහල්ගත කරයි.

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Death
By krishani Aug 08, 2023 06:11 PM GMT
krishani

krishani

in අපරාධ
Report

අද(08) හෝමාගම නගරයේ බස් නැවතුම්පොළ අසල දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඇත.

එම සිදුකළ ආයුධ ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, පහර දීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හෝමාගම පොලිසිය විසින් සිදුකරනු ලබයි.