තියුණු ආයුධයකින් පහර දී දෙදෙනෙකු ඝාතනය කළ අවාසනාවන්ත පුවතක්..

By krishani Jan 16, 2023 08:32 AM GMT
Report

ගිරිඋල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් කළ පහරදීමකින් බරපතල තුවාල ලැබූ දෙදෙනෙකු දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇත්තේ.අවුරුදු 41 හා 39 වයස්වල පසුවන දඹදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් මෙලෙස මියගොස් ඇත්තේ.

මියගිය අය අතර පොලිස් විශේෂ කාර්යය බලකායේ සැරයන්වරයෙකුද සිටින බව පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join