අනියම් සැමියාගේ පහරකෑමෙන් මල් කැකුළක් මිය යයි..

Sri Lanka Police Sri Lanka
By krishani Dec 13, 2022 09:35 AM GMT
Report

මවගේ අනියම් සැමියාගේ පහර කෑමට ලක් වූ 06 හැවිරිදි කුඩා පිරිමි දරුවෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.

අද (13) දින අලුයම මෙම ඝාතනය සිදුව ඇත.තොරතුරක් මත ගම්පහ - පහලගම ප්‍රදේශයේ පිහිටි නිවසට ගිය පොලිසිය දරුවා රෝහල් ගතකිරීමට කටයුතු කර ඇති අතර රෝහල් ගතකිරීමෙන් පසු දරුවා මියගොස් තිබෙන්නේ.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව ගම්පහ පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join