පහරදීමකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime Death
By krishani Jul 09, 2023 06:47 AM GMT
krishani

krishani

in අපරාධ
Report

ඊයේ (08) ගල්කිස්ස - සොයිසාපුර ප්‍රදේශයේ පහර දීමක් හේතුවෙන් පුද්ගලයකු ජිවිතක්ෂයට පත් විය.

මෙලෙස මිය ගොස් ඇත්තේ 68 හැවිරිදි මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

මිය ගිය පුද්ගලයා ඔහුගේ ඥාතියකු සමඟ නිවසේ පදිංචිව සිට තිබෙනවා.

එම නිවෙස දෙසින් කෑගසන ශබ්දයක් ඇසී ඇති බවත් ඥාති පුද්ගලයා කලබලයෙන් නිවෙසින් එළියට බැස දිව ගිය බවත් යාබද නිවෙසෙහි කාන්තාවක් පවසා ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලිසිය විසින් සිදු කරයි.