70 හැවරිදි පුද්ගලයෙකුගෙන් වෙඩි වරුසාවක් - දෙදෙනෙක් ජිවිතක්ෂයට..

Crime
By krishani Dec 23, 2022 11:37 PM GMT
Report

පැරිසියේ වයෝවෘද්ධ තුවක්කුකරුවෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇති බව Le Parisien පුවත් සේවය වාර්තා කරයි.

පැරිස් පොලිස් මූලස්ථානය විසින් 70 හැවරිදි මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join