දුරදිග ගිය ආරවුලෙන් පුද්ගලයෙක් ජිවිතක්ෂයට.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime Death
By krishani 2 years ago
krishani

krishani

in අපරාධ
Report

බලංගොඩ - සේනක පෙදෙස, බලගහමුල ප්‍රදේශයේ දී පුද්ගලයෙක්ව ඝාතනය කර තිබෙනවා.

ඒ බීමත් පුද්ගලයකු සිය මව, පියා සහ වැඩිමහල් සහෝදරයා සමඟ ඇති කරගත් ආරවුලක් හේතුවෙන් ය.

එහිදී ඔහු ඔවුන් තිදෙනාටම පහර දී තිබෙනවා.

එම පහරදීමෙන් වැඩිමහල් සහෝදරයා බරපතළ තුවාල ලබා සිට ඔහුව බලංගොඩ රෝහලට ඇතුළත් කෙරිණ.

නමුත් ඒ වන විටත් එහිදී ඔහු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

කෙසේවෙතත්, සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.