සදුදා දිනයේ සිට ජනතාවට වන්දි ගෙවීමක්.. එය හිමිවන සුවිශේෂ පුද්ගලයන් මෙන්න..

Parliament of Sri Lanka Janaka Wakkumbura Sri Lanka Government Of Sri Lanka
By krishani May 06, 2022 06:23 AM GMT
Report

වගා හානි සඳහා වන්දි ගෙවීම ලබන සඳුඳා සිට සිදු කරන බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

ඊයේ(05) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා අදහස් දක්වමින් කියා සිටියේ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට දැනටමත් රජයට අයත් පොහොර සමාගම් විසින් කටයුතු සලසා ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join