භාණ්ඩ මිල සම්බන්ධයෙන් හදිසියේම ඇහෙන පුවත..
Fuel Price In Sri Lanka
Government Of Sri Lanka
Ministry of Finance Sri Lanka
Economy of Sri Lanka
By Sithumi
ජනවාරි මාසයේ සිට 18% දක්වා වැට් බද්ද වැඩි කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
මෙලෙස වැඩි වී ඇත්තේ 8 තිබූ වැට් බද්ද වන අතර පසුව එය 15%ක් වූ අතර අන්තුරුව 18% දක්වා වැඩිවුණා.

රජයෙන් 4,672කට පත්වීම් - අනුයුක්ත කරන හැටි ගැනත් දැනුම්දීමක්.. තවත් විශේෂ වැඩපිළිවෙළක් ඒ අතර.. සම්පූර්ණ විස්තරය මෙතනින්.
ඒ අනුව මේ වන විට බොහෝ විචාරකයන් මත පල කරන්නේ භාණ්ඩ මිල සම්බන්ධයෙන් ඉදිරියේදි විශාල වැඩි වීමක් අපේක්ෂා කල හැකි බවයි.
කෙසේ වෙතත් මේ අනුව භාණ්ඩ වර්ග 30 ක් වැට් බද්දෙන් නිදහස් කරන බව ආණ්ඩුව පවසනවා.
ඒ අනුව ළදරු කිරිපිටි ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක් මෙලෙස වැට් බද්දෙන් නිදහස් වනවා.
විදුලි බිලටත් වැට් බද්ද වැඩි නොකරන බව මුදල් අමාත්‍යවරයා සදහන් කර තිබෙනවා.
එමෙන්ම මුදල් අමාත්‍යාංශය සදහන් කළේ ජනවාරි සිට ඉන්ධන සදහා වැට් බද්දක් පැනවීමට තීන්දු කර නොමැති බවයි.
ඒ අනුව වැට් බද්ද වැඩි කිරීමත් සමග වැඩ් බදු අයකිරීමට තීන්දු නොකල භාණ්ඩ වල මිල වැඩි කිරීමක් අපේක්ෂා කෙරෙනු ඇති.